මතුරට පිලිබඳව තොරතුරු එකතුකර ප්රචලිත කිරීමට සඳහා පමණී
"මතුරට" කියන්නෙ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ප්‍රාදෙශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කඳුවලින් වටවු සාරවත් භූමියකින් යුතු ඓතිහාසික අතින් ඉතා වැදගත් ඉතිහාසයකට උරුමකම් කියන පාරිසරික අතින් ඉතා සුවිශේෂී වු ප්‍රදේශයකි.
No comments:
Post a Comment